
ඒ වගේම මෙම operating system එකේ ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා.ලොකුම ප්‍රශ්නයක් තමයි මේක user friendly නොවිම. තව ප්‍රශ්නයක් තමයි මේ operating system එකට software ගන්න store එකක් හරි website එකක් හරි නැ .එක නිසාම ගොඩක් වෙලාවට අපිට මොකක් හරි සොෆ්ට්වෙය පැකේජයක් install කරන්න ඕනි උනොත් terminal එකේ පොඩි පොඩි code ගහලා තමයි install කරන්න වෙන්නේ.
ඒ වගේම මෙම operating system එකේ තියෙන වාසි ගොඩකුත් තියෙනවා .පලවෙනිම දේ තමයි මේකේ තියෙන ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා . අපිට අපේ දත්ත ආරක්ෂිතව තියා ගන්න අපිට යොදා ගන්න පුලුවන් encrypt කියන ක්‍රමය .ඉතින් මේ විදියට අපේ දත්ත encrypt කරගන්න පුලුවන් වෙන විදියේ tool ගොඩක් තියෙනවා. එ් වගේම තමයි අනිත් ලිනක්ස් operating system වගේ ම මේ operating system එකත් ගොඩක් වේගවත්.
Kali linux download ---
download kali linux
download kali linux
තවත් වැදගත් තොරතුරු ඊලග පොස්ට් එකෙන්
0 comments:
Post a Comment